අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ මිහිඳු පෙරහැර ජුනි 25 වන දා

    ජූනි 16, 2016
    වාර්ෂිකව පැවැත්වෙන කෑගල්ලේ මිහිඳු මහා පෙරහැර 78 වන වරටත් මහ ඉහළින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සංවිධානය කරමින් පවති. 
    ජුනි 25 වන දින රාත්‍රි 7 ට කෑගල්ල වෑවලදෙනිය විහාරස්ථානයෙන් ආරම්භ වන පෙරහැර  අලි -  ඇතුන් ඇතුළු උඩ රට , පහත රට , සබරගමුව පළාත්  නැයුම් - ගැයුම් - වැයුම් රැසකින් සමන්විත වේ . 
     
    මේ කරුණු හෙලිවුයේ කෑගල්ල මිහිඳු පෙරහැර පිළිබදව කෑගල්ල ශාලිකා හෝටලයේදී පැවති සාකච්ඡාවකදීය. 
     
    වෑවලදෙනිය සිරි මහින්දෝදය පිරිවෙන් විහාරාධිපති හෙම්මාතගම සිද්ධාර්ථ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට සබරගමුව  පාළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ඇතුළු  දේශපාලන නියෝජිතයන්ද ,  කෑගල්ල 
     
    දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා ප්‍රම්‍රඛ රාජ්‍ය නිලධාරීන්  රැසක්ද සහභාගී වුහ. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya