සැප්තැම්බර් 20, 2020
tami eng youtube  twitter facebook

    පශු සම්පත් අමාත්‍යවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් විශේෂ පිංකම් රැසක්

    මැයි 31, 2014

    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩාමන් මහතාගේ 50 වන ජන්ම දිනය පසුගිය (29) දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් විශේෂ පිංකම් මාලා රැසක් එදින පැවැත්විණි.

     
    පශු සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය ඉදිරිපිට ඇති කෝවිලේ අමාත්‍යවරයාට දීර්ඝායුෂ හා සෙත් පතා විශේෂ පුජාවන් ද එහිදී පැවැත්විය.

    මෙම අවස්ථාව සඳහා ලංකා කම්කරු කොංග්‍රස්  සභාපති, ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම්, අමාත්‍යංශ නිලධාරීන් හා කම්කරු කොංග්‍රස් නිලධාරීන් හා පෞද්ගලික අංශයේ ව්‍යාපාර කළමනාකරුවෝ ද සහභාගි වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya