අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ''වෙසක් බැති ගී සරණිය''

    මැයි 28, 2014

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය  විසින් සෑම වසරකම වෙසක් පොහොය නිමිති කරගනිමින් සංවිධානය කරන  බැති ගී සැඳෑව මෙවර කොල්ලූපිටිය තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ  ශ්‍රවණාගාරයේදී 2014 මැයි 29 වන බ්‍රහස්පතින්දා (හෙට) ප.ව.2.30 ට පැවැත්වේ.

    අමාත්‍යාංශ නිළධාරීන්ගේ කලා කුසලතා ඇගයීමට ලක් කිරීමක් ලෙස මෙවර  ඔවුන් විසින් නිර්මාණය කරන ලද ගීත, වෙසක් බැති ගී සරණියට එක්කොට තිබේ. 

    මෙම බැති ගී සැඳෑව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ලේකම්තුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය හා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya