අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිත් සමාධි ගී මියැසිය 14දා

    මැයි 21, 2014
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සුභසාධක සංගමයට ආධාර පිණිස පවත්වනු ලබන සිත් සමාධි ගී මියැසිය ජුනි 14දින පස්වරු 6.30ට මාතර බෞද්ධ විද්‍යාලීය රංගශාලාවේ දී පැවැත්වේ.
     
    මේ සඳහා ටී.එම්. ජයරත්න, දයාරත්න රණතුංග, නිරෝෂා විරාජිනි සංගීතවේදීන් විසින් සම්පත් දායකත්වය සපයනු ලබයි.
     
    ප්‍රසංගය නැරඹීම සඳහා අවසර පත් මාතර සමන්මලී, එම්.ඩී. ගුණසේන පොත්හල්වලින්, සිසිල් වර්ල්ඩ් ප්‍රදර්ශනාගාරය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් සහ එදින දොරටුවෙන් ලබාගත හැකිය.
     
    මේ පිළිබඳව 071 68 50 385 (පාලිත) සහ 077 344 99 96 (තිලනාත්) අංක ඇමතීමෙන් ලබාගත හැකිය.
     
    DB/TI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya