අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා රෝහල් පෞද්ගලික සමාගමේ භක්ති ගී ප්‍රසංගය

    මැයි 15, 2014

    ලංකා රෝහල් පෞද්ගලික සමාගම විසින් සංවිධානය කරන ලද භක්ති ගී ප්‍රසංගය පසුගියදා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.


    භක්ති ගී ප්‍රසංගය පවත්වන ලද්දේ 09 වෙනි වරටයි. රෝහල් ඉංජිනේරු අංශය මඟින් ඉදිකරන ලද වෙසක් සැරසිලි විවෘත කිරීමද ආරක්ෂක ලේකම්තුමා අතින් සිදුවිය.

    මේ අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටියාය.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya