අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදා වෙසක් බොදු බැති ගී සරණිය

    මැයි 14, 2014

    වෙසක් මංගල්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සෑම වර්ෂයකම සංවිධානය කරනු ලබන බොදු බැති ගී සරණිය පසුගියදා කොළඹ ගුවන් හමුදා කඳවුරේදි පැවැත්විණි.


    ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මේ අවස්ථාවේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද පටාචාරා කථාවස්තුව රැගත් මුද්‍රා නාට්‍යයක්ද ඉදිරිපත් කෙරිණි.


    ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂාණි ගුණතිලක, ගුවන් හමුදා මණ්ඩලික ප‍්‍රධානි එයාර් වයිෂ් මාෂල් ගගන බුලත්සිංහල, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී දමයන්ති රත්නායක, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ශ්‍රීමා කොළඹගේ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya