සැප්තැම්බර් 24, 2020
tami eng youtube  twitter facebook

    බන්ධනාගාර රැඳවියන්ගේ වෙසක් කලාපය ගාල්ලේදී

    මැයි 14, 2014

    බන්ධනාගාර රැඳවියන් නිර්මාණය කරනු ලබන වෙසක් කලාපය අද (14) සිට ලබන 17 දින දක්වා ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


    මෙහි සමාරම්භක උත්සවය පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6.30ට විවෘත කිරීමට නියමිතය.


    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි බන්ධනාගාර රැඳවියන් යහමඟට පත්කිරීම උදෙසා වෙසක් පුන් පොහොය නිමිත්තෙන් පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වෙසක් කලාපය සංවිධානය කර ඇත.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya