මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාදහර වෙසක් සදහම් කලාපය අද සිට 16 දක්වා

    මැයි 14, 2014

    අමාදහර වෙසක් සදහම් කලාපය අද (14) සිට 16 දින දක්වා ලේක්හවුස් ආයතනය අභියස දී උත්සවශ්‍රීයෙන් පැවැත්වේ.


    ශ්‍රී බුද්ධ වර්ෂ 2558 අසිරිමත් සම්බුදු තෙමඟුල නිමිත්තෙන් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මෙය සංවිධානය කර ඇත්තේ 24 වෙනි වරටයි. මේ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අනුග්‍රහය දක්වයි. වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය, බැති ගී සරණිය, බොදු බැති ගී ප්‍රසංගය සහ දන්සැල තෙදින පුරා වෙසක් කලාපයෙහි පැවැත්වේ.


    ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් සහ මහාභාරකාර එන්.එස්.ඒ.එස්. සෙනෙවිරත්න යන මහත්වරුන්ගේද සහභාගීත්වයෙන් මෙය පවත්වනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya