අද දිනට වාර්තා වන ආසාදිතයින් ගණන 749ක්
පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 320ක් හඳුනාගනී: බන්ධනාගාර පොකුරෙන් ආසාදිතයින් 01 අයෙක්
කළුතර හා බේරුවල ප්රදේශ රැසක හුදකලා තත්ත්වය ඉවතට
මිනුවන්ගොඩ ,මාතලේ පොලිස් වසම් දෙකේ ග්රාම නිලධාරි ප්රදේශ කීපයක් හුදකලා කෙරේ