අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සංකල්පයක් අනුව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත අබාධ සහිත තැනැත්තන් සඳහා වූ මාධ්‍ය සේවා කේන්ද්‍රය
    ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, අද (23) ජනතා අයිතියට පත් කරන ලදී.

    සැප්තැම්බර් 23 ලෝක සංඥා භාෂා දිනයට සමගාමීව, ආබාධ සහිත වූවන් පිළිබඳ වර්තමාන තත්ත්වය හා අනාගත සැලසුම් පිළිබඳව ‘’ආබාධ සහිත පුද්ගල සංවිධාන පෙරමුණේ ‘’ සහකර ලේකම්, ‘’සහකම්පන ‘’සංවිධානයේ සභාපති, ‘’ශ්‍රී ලංකා ජාතික දෘෂ්‍යාබාධ සංවිධානයේ'' ප්‍රධාන ලේකම් ප්‍රසන්න වික්‍රමසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි

    මොකක්ද මේ Post covid? පශ්චාත් කොවිඩ් තත්ත්වය? කොවිඩ් සෑදී සුව වූවද සැළකිල්ලෙන් පසුවන්න..

    කොවිඩ් 19 හමුවේ ඖෂධ භාවිතා කළ යුත්තේ කෙළෙස ද? ඖෂධ භාවිතයට පෙර නිසි ලෙස දැනුවත් වෙමු

    මෙම දිනවල බහුලව කතාබහට ලක්වන සහ තරමක් වේගයෙන් පැතිර යන මෙම ටීනියා යනු දිලීරයක් නිසා සමෙහි ඇතිවන ආසාදනයකි.

    සෑම වසරකම මැයි මස 31 වනදාට යෙදී ඇති ලෝක දුම්කොළ නිවාරණ දිනය අදයි.. මෙවර ලෝක දුම්කොළ නිවාරණ දිනයේ තේමාව වන්නේ Quitters are winners, අතහැර දිනමු යන්නයි.

    ලෝක ග්ලෝකෝමා දිනය සෑම වසරකම මාර්තු මස 12 වනදාට යෙදෙන අතර මෙවර ලෝක ග්ලෝකෝමා සතිය වශයෙන් මාර්තු 07 සිට 13 දක්වා නම්කර ඇත. මෙවර ලෝක ග්ලෝකෝමා සතියෙහි තේමාව වන්නේ ලෝකය දීප්තිමත්ය - ඔබේ පෙනීම සුරකින්න යන්නයි.

     මින් වසර 50 කට පෙර මෙරටින් සොයාගත් අමිල දායාදයක්

    අද සිට අප රටෙහි එන්නත්කරණය ඇරඹූ Oxford-Astrazeneca නම් වන එන්නත එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ Astrazenecea සමාගම මගින් නිර්මාණය කර ලොව පුරා රටවල් අටක මේ වන විට නිෂ්පාදනය සිදුකරනවා.

    ලෝක තෙත් බිම් දිනය අද (පෙබරවාරි 02) දිනට යෙදී තිබේ.

    ලොවටම තර්ජනයක් වී ඇති කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපය අතර මුඛ ආවරණයට එහෙම නැත්නම් මාස්ක් එකට හිමිවෙන්නේ ඉතාම වැදගත් ස්ථානයක්.

    එදා මෙදා තුර ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කළ දේශීය සිනමාව විවිධ අදියරයන් පසු කරමින් පරිණතව 74 වන වියට පා නගා ඇත. විවිධ අභියෝග මැද තාක්ෂණය එක්කාසු කරගනිමින් කෙමෙන් නැග ආ ගමනේ මේ වන විට සැලකිය යුතු දියුණු මට්ටමකට ළගා වීමට අපගේ සිනමාව භාග්‍යවත් වී ඇත.

    සෑම වසරකම ලෝක ඒඩ්ස් දිනය දෙසැම්බර් (01)පළමු වැනි දිනට යෙදී ඇත.

    ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වැඩිවෙමින් පවතින බෝ නොවන රෝග අප රටෙහි සිදුවන මරණ සහ රෝගාබාධ යන දෙකටම ප්‍රධාන හේතුවයි. ශ්‍රී ලංකාවේ බහුලතම බෝ නොවන රෝග හතරෙන් ඒකක් ලෙස දියවැඩියාව හදුනාගෙන ඇත.

    ශ්‍රී ලංකාවේ වසරකට පියයුරු පිළිකා රෝගීන් 3500ක් හදුනාගැනෙයි. දිනකට හදුනාගන්නා පියයුරු පිළිකා රෝගීන් 10කි. මේ හේතුවෙන් අප රටෙහි වසරකට 700 දෙනෙකු මිය යන අතර, දිනකට දෙදෙනෙකු මිය යයි.

    ලෝක වැඩිහිටි දිනය සෑම වසරකම ඔක්තෝම්බර් 01 වන දාට යෙදී ඇත. මෙවර ලෝකය මුහුණපා ඇති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වැඩිහිටි දිනයටද නව මුහුණුවරක් එක්ව ඇත. එනම් මෙවර වසංගත අවස්ථා හමුවේ වියපත් වීම සහ වියපත් වීම ආමන්ත්‍රණය කිරීම ජාත්‍යන්තර වැඩිහිටි දිනයේ අපේක්ෂාවයි.

    සෑම වසරකම සැප්තැම්බර් 29 වනදාට ලෝක හදවත් දිනය යෙදී ඇත.

     සාක්ෂරතා සංවර්ධනයට නව මානයන් සොයා යමු - අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya