අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    ශ්‍රී ලාංකීය සම්බුද්ධ ශාසනයට නව පිටුවක් එක් කරමින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  අද(12) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

    දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතා  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත අද (11) ළඟා විය.

     

    2

     

    3

    5

    10

    කම්කරුවා වෙනුවට අද නිපුණ ශ්‍ර‍මිකයා යන නාමය භාවිත කරන බවත් අද ලෝකයේ නව තාක්ෂණයත් සමඟ රටක් දියුණු කිරීමේදී ඒ රටේ ප‍්‍රධාන ප‍්‍රාග්ධනය බවට පත්වී ඇත්තේ දැනුම, බුද්ධිය, හැකියාව, කුසලතාවය, නිර්මාණශීලිභාවය ඒ වගේම නිපුණ ශ‍්‍රමික පුහුණුව අවශ්‍ය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    මෙරට සම්ප්‍රදායික ඥානය හා සම්ප්‍රදායික සංස්කෘතික ප්‍රකාශන වල බුද්ධිමය අයිතිය ලබා ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි.

    දැන් සියල්ල සිදුවී හමාරය. දැන්වත් රජය විසින් ජනතාව වෙත නිකුත් කරනු ලබන නිවේදන සඳහා ජනතාව සුවිශේෂි අවධානයක් යොමු කළ යුතුය.  ජනතාව රජයේ නිවේදනවලට කන්නොදීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 14 වැනි දා මීතොටමුල්ල ඛේදවාචකය මුළු ජාතියටම පාඩමක් කියා දී ඇත. රජයේ නිලධාරීන් එහි තිබුණු අවධානම් බව ජනතාව වෙත අවධාරණය කරමින් කටයුතු කර තිබියදී ජීවිත ගණනාවක් අහිමි වූ සිද්ධියේ තොරතුරු මේ වන විටත් හෙළි වී ඇත.

    විවිධ හිරිහැරවලට ලක් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමට යෝජනා සහ ඉල්ලීම් භාර ගැනේ

    බදු අය කර ගැනීම සඳහා පවතින ක‍්‍රමවේදයන් වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගනිමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු  අමාත්‍යංශයත් ජාතික තරුණසේවා සභාවත් එක්ව සංවිධානය කළ යොවුන්පුරය -2017 කඳවුර ඊයේ (29) ආරම්භ විය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත 2017 මාර්තු 23 වන දින ඉදිරිපත් කෙරුණු ''ශ්‍රි ලංකාවේ සංහිදියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය ''නැමැති යෝජනාව සම්මත කරගැනීම පිණීස සහය දැක්වූ සියලු රටවලට ශ්‍රි ලංකා රජය සිය ප්‍රණාමය පළ කරයි.

    තමිල් මිරර් පුවත්පතේ කර්තෘවරයාගේ කතුවැකි එකතුවෙන් රචිත ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව-

    රජයේ දුරදර්ශී ක්‍රියාමාර්ග නිසා ස්වභාව ධර්මයේ විවිධ වෙනස්කම් හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට නිසි පරිදි සහන සැලසීමට හැකියාව ලැබී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මවුබිමේ ස්වාධීනත්වය හා නිදහස උදෙසා අභීතව නැගී සිටිමින් ඓතිහාසික අරගලවලට පණ පෙවීම වරදක් සේ සලකා අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ අභීත පුත‍්‍රයන් අසූ දෙදෙනෙකු සැබෑ දේශපේ‍්‍රමීන් ලෙස යළි වීරත්වයට පත් කිරීමේ නිල ගැසට් පත‍්‍රයට (01) දින පස්වරුවේ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් අත්සන් තැබීය.

    1818 ඌව වෙල්ලස්ස ප්‍රථම නිදහස් අරගලයට දායකවීමේ හේතුව මත අධිරාජ්‍යවාදීන් විසින් මරණීය දණ්ඩනය පැමිණවූ හා රටින් පිටුවහල් කරනු ලැබූ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික මහෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 මාර්තු 01 වනදා ප.ව.4.00ට මහනුවරදී පැවැත්වේ.

    තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබාදීමේ ඓතිහාසික නිල මහෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    අද අපේ රට යටත් විජිතවාදයෙන් නිදහස ලබා වසර 69 ක් සම්පූර්ණ වන අවස්ථාව. 69 වැනි ජාතික නිදහස් සමරු උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස, අභිමානවත් ලෙස පැවැත්වීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටට පත්වෙනවා.

    2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත පහත සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya