අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අභිමානවත් ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) කොළඹ, නෙළුම් පොකුණ රංගන ශාලාවේ දී පැවැත්විණි.

    ජනතා අදහස් - V2025

    සැප්තැම්බර් 08, 2017

    v2025 ජනතා අදහස්

    රටේ ඉදිරි සංවර්ධන දැක්ම "V 2025" එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (04) සවස පැවැත්විණි.

    ලොව පුරා විසිරි සිටින මුස්ලිම් ජනතාව ඇති - නැති, උගත් - නූගත් කිසිදු භේදයකින් තොරව මක්කම පූජා නගරයට ඒකරාශීව, ආගමික පිළිවෙත් ඉටුකරන හජ් උත්සවය ඉස්ලාම් ධර්මය තුළ මහත් හරසරින් සැමරෙන උත්තරීතර ආගමික පිළිවෙතකි.


    ඉබ්‍රාහිම් නබි තුමා තම පුතණුවන් වූ ඉස්මායිල් නබිතුමන්ව දෙවියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම පිළිබිඹු කරන්නා වූ මෙම පිළිවෙත, ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් එක් වී ලෝක සාමය වෙනුවෙන් ආගමික වතාවත් ඉටුකරන ජාත්‍යන්තර සමුළුවක් වශයෙන් ද සැලකිය හැකිය.


    ආත්මාර්ථකාමීත්වයෙන් හා ලෝභයෙන් මිදී තමන් සන්තක දෙය අන්‍යයන් හා බෙදා හදා ගැනීම, සහජීවනයෙන් දිවි ගෙවීම, සමාජය තුළ උස් පහත් භේද දුරලා සමානාත්මතාව ගොඩනැගීම ආදී උතුම් පරමාර්ථ සඳහා හජ් උත්සවයේ ප්‍රමුඛ අගයක් ලැබේ. එය මුස්ලිම් ජනතාවට පමණක් නොව සමස්ත ලෝක වාසීන්ට මහත් ආදර්ශයක් වන බව මගේ හැඟීමයි.


    එම අධ්‍යාත්මික වටිනාකම් ලොව වෙත ගෙන යන්නට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරමින්, අද දින හජ් උත්සවය සමරන්නා වූ සියලූ මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊදුල් අල්හා උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය
    2017 අගෝස්තු 30

    ජනාධිපතිතුමන්ගේ ඊදුල්-අල්හා පණිවුඩය

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂ අවස්ථා ආවරණය කළ ''හෙට දකින රනිල්'' ප්‍රදර්ශනය ලබන 17 වන දින සවස 3.30  ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂ අවස්ථා ආවරණය කළ ''හෙට දකින රනිල්'' ප්‍රදර්ශනය ලබන 17 වන දින සවස 3.30  ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

    මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල ජනතාගත කිරීමේ කටයුතු අද (17) පෙරවරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එම රෝහලේදී සිදු කෙරිණි.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ සියළුම මාධ්‍ය ආයතන, සියළුම ජංගම දුරකථන සමාගම් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය එක්ව ඩෙංගු ව්‍යසනය තුරන්කිරීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

    වර්ෂ 1905 දී පමණ බෞද්ධ විහාර හා දේවාලගම්  පනතේ විධිවිධානයන්ගෙන් බෞද්ධ විහාර හා දේවාලගම්වලට සෑහෙන පමණ ආරක්ෂාවක් නොලැබී තිබෙන බැවින් ද එබඳු බෞද්ධ විහාර හා දේවාලගම්වලට සෑහෙන පරිදි ආරක්ෂාවක් ලැබෙන ලෙස  ඒ පිළිබඳ පාලන සංවිධාන ක්‍රමයක් සැලසිම යේග්‍ය යැයි තීරණය කිරීමෙන් අනතුරුව  නීතිදායක මන්ත්‍රණ සභාවේ අනුශාසනයෙන් සහ අනු මතය පරිද්දෙන් 1931 අංක 19 දරණ  බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පනත 1931ක් වූ ජුනි මස 26 වන දින දී ලංකා ආණ්ඩුකාරවරයා විසින් ගෙන එන ලදී.

    “පතිට පනහයි”  ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය යන මැයෙන් පවත්වනු ලබන මෙම උපහාර උළෙල ඊයේ(26) සවස 07.00 ට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්විණි.

    සයිටම් ආයතනය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය

    ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ කලා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් උපහාර පිදීමේ උළෙලක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ජාතික  චිත්‍රපට සංස්ථාව එක්ව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.

    ශ්‍රී ලංකා මාතෘ භූමිය ගුණදහමින්ද  බණදහමින්ද ජාතියක් ලෙස ප්‍රතිසංවර්ධනය වූයේ මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කිරීමත් සමඟ සිදු වූ ජාතික ආගමික විප්ලවය නිසාය. 

    අද ජගත් පරිසර දිනයයි.

    2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ ඇති විධි විධානයන් බලාත්මක වූ 2017 පෙබරවාරි 03 දින සිට මේ දක්වා ගත වූ මාස තුනහමාරක් පමණ වූ කෙටි කාල පරිච්ඡේදය තුළ පොදු අධිකාරීන් ලෙස හඳුන්වනු ලබන රාජ්‍ය හා වෙනත් ආයතන විසින්ද සාමාන්‍ය පුරවැසියන් විසින්ද තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවෙන් නිරන්තරයෙන් කරනු ලබන විවිධාකාර විමසීම් පිලිබඳ මෙම කොමිෂන් සභාව මහත් සේ සතුටට පත්වන අතර, ඒ සම්බන්ධයෙන් පොදු මහජනතාවත් සියලු පොදු අධිකාරීන්ටත් සිය කෘතඥතාවය පළකර සිටී.

    අධික වාර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබේ.

    පවතින වන අධික වාර්ෂාව ඇති වී තිබෙන ජල ගැලීම් හා නායයාම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් මේ වන විට සිදු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya