මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂාංග

     පෙබරවාරි මාසය දිස්ත්‍රික් මාධ්‍ය ඒකක වලට විශේෂ මාසයක්. ඒකට හේතුව තමයි මීට වසර 19 කට පෙර 2000 වසරේ පෙබරවාරී මාසයේදී තමයි මුල් වරට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බලය විමධ්‍යගත කරලා දිස්ත්‍රික් මට්ටමින් මාධ්‍ය ඒකක පිහිටවලා හා හා පුරා කියලා අපි වැඩ ආරම්භ  කළා.

    භාෂාමය හා සංස්කෘතික විවිධත්වය, බහු භාෂා භාවිතය, භාෂා සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් පෙබරවාරී මස 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස සැම‍රේ.

    මහනුවර දිස්ත්‍රික්කයේ ඉදි කරනු ලබන 26, 27 සහ 28 වැනි නිල සෙවණ කාර්යාල එළඹෙන පෙබරවාරි 15 දින මහනුවර උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී ස්වදේශ කටයුතු පිළිබද රාජ්‍ය ආමාත්‍ය ජේ.සී අලවතුවල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙයි. මෙම ලිපිය ඒ වෙනුවෙනි.

    "ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ඉකුත් වසරේදී වරාතැන්න- හක්කිද ප්‍රදේශය පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. ඒ අනුව පසුගියදා වරාතැන්න-හක්කිද රැකගැනීමේ අධීක්ෂණ කමිටුවක් පිහිටවූ අතර, එහි ප්‍රථම රැස්වීම පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී, මෙම ලිපිය ඒ වෙනුවෙනි."

     

    ග්‍රාමශක්ති විශේෂ හමුවේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 2019.02.11 වන දින BMICH හි දී

    මහනුවර මාර්කට් බස් නැවතුම් පොළ අසලින් ත්‍රී රෝද රථයකට ගොඩ වුනු අපේ කණ්ඩායම ඒ අසලින් හන්තාන මාවත ඔස්සේ ඉදිරියටම ගමන් කළා. කන්ද සැර වැඩි නිසා ත්‍රීරෝද රථය ගමන් කළේ පළමු ගියරේ බව අපිට තේරුනා.මහනුවර මහරෝහල පහු කරමින් කන්ද උඩට යනකොට මහනුවර නගරය හොදටම පේනවා. ටිකක් නතර වෙලා සොබා සෞන්දර්ය විඳින්නත් හිතෙනවා. ඒත් අපි ආව අරමුණ ඊට වඩා වටිනා එකක්. කොහොම හරි අවශ්‍ය තැනට ආපු අපි ත්‍රිරෝද රථයෙන් බැස ගත්තා. මහල් හයකින් යුත් නවින පන්නයේ ගොඩනැගිල්ලක් අපට දැක ගන්නට ලැබුනා.

    අදින් ඇරඹෙන 71 වැනි ජාතික දින සැමරුම තුළ අප අධිෂ්ඨාන කරගත යුත්තේ ශ්‍රී ලංකාව ආසියාවේ යටපත් කළ නොහැකි බලවත් සමෘද්ධිමත් ජාතික රාජ්‍යයක් බවට පත්කිරීම යයි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ජාතික දින 71 වැනි සැමරුම් මහෝත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා වන ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී එළඹෙන 04 වන දින උදෑසන අභිමානවත් ලෙස සැමරීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීම සහ උපදේශනය මත මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් සංවිධානය කරන ලද ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අද (21) ආරම්භ විය. මෙය ජනවාරි 25 දක්වා ක්‍රියාත්මක ‍කෙරේ.

    සෑම වර්ෂයකම උඳුවප් පොහොය දින එළඹීමත් සමග ශ්‍රී ලාංකීය ජනතාව සිරිපා වන්දනා සමය ආරම්භ කරති. බෞද්ධ බැතිමතුන් මෙන්ම සෙසු ආගම්වල ජනතාව ද අඩු වැඩි වශයෙන් මෙම සිරිපා වන්දනාවට එක්වෙති.

    මහනුවර ඉදි කෙරෙමින් පවතින වායු පසුවිපරම් ඒකකය ඉදිරි මාසයේදී විවෘත කිරීමට කටයුතු යොදන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.

    ”පිබිදෙමු පෙළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය” යටතේ ජීවනෝපාය උපකරණ බෙදා දීමේ උත්සවයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කළ කතාව

    මහමග සිදුවන රිය ගැටුම් හා මරණ මුළු ලොව පුරා මහජන සෞඛ්‍ය අර්බුදයක් ලෙස උච්චතම ස්ථානයට පැමිණ තිබේ.

    දිවයින පුරා වානේ පාලම් 250 ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 52.1 ක මූල්‍ය සහාය ලබාදීමට නෙදර්ලන්තයේ රබෝබැංකුව එකඟවි ඇත.

    ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශ ණයවලින් ඇමෙරිකනු ඩොලර් බිලියන 1.5ක මුදලක් 2019 වර්ෂය තුළ ගෙවීමට තිබෙන අතර ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමට තිබෙන හැකියාව අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ධාරිතාවයක් තිබෙන බව ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාණුකූල තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිළි  කිරීමක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදස රාජපක්ෂ මහතා විසින් සිදු කළේ ය.

    රට රකින ජන මහිමය” ජන හමුව අමතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කරන ලද කතාව (2018-11-05)

    කතානායක කරූ ජයසූරිය මහතාට ව්‍යවස්ථා විරෝධී අයුරින් ක්‍රියා කළ නොහැකි බව රජයේ අමාත්‍යවරු පිරිසක් අද(05) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya