Print this page

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා- මොණරාගල දී

අගෝස්තු 26, 2018

සංවර්ධනයට නව මුහුණුවරක් ගෙනදෙන, ව්‍යවසායකත්වය ඉලක්ක කරගත් ''එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා'' ප‍්‍රදර්ශන මාලාවේ පළමුවැන්න, අගෝස්තු මස 29 වැනිදා සිට 31 වැනිදා දක්වා මොරණරාගල දී පැවැත්වෙයි