Print this page

''අහන්න ''වැඩසටහන අකුරැස්සේ දී

අගෝස්තු 20, 2018

මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ''අහන්න'' වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවති.

එහි එක් දැනුවත් කිරීමේ වැඩසටහනක්  අකුරැස්සේ දී  පැවැත්විණි. එම වැඩසටහනේ සුවිශේෂී අවස්ථා මෙලෙස කැමරා කාචයේ සටහන් විය.

 

aku 44

 

 

 

akuww

 

aku44