Print this page

''අහන්න'' වැඩසටහන හික්කඩුවට....

අගෝස්තු 16, 2018

මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ''අහන්න'' වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවසති.

එහි එක් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ල හික්කඩුවේ දී පැවැත්විණි. එම වැඩසටහනේ සුවිශේෂී අවස්ථා මෙලෙස කැමරා කාචයේ සටහන් විය.

aha1

 

ahannarr

 

aha23