Print this page

උත්සව සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවා ඇරඹේ

අප්‍රේල් 11, 2018

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා වු ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.

ඒ අනුව අප්‍රේල් 12දින සිට විශේෂ දුම්රිය 12ක් ධාවනය කිරීමට නියමිතය.

ඉදිරි දින කීපය තුළ ක්‍රියාත්මක කෙරෙන දුම්රිය පිළිබඳ තොරතුරු ලබාගැනීමට පහත ලින්ක් එක මඟින් පිවිසෙන්න

LINK- විශේෂ දුම්රිය සේවාව