Print this page

සිංගප්පුරු අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය

ජනවාරි 22, 2018

සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූ මහතා අද (22) පෙරවරුවේ තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ අරාධනයකට අනුව සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරය ප්‍රමුඛ දූත මණඩලය මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මෙරටට අග්‍රාමාත්‍ය ලී සියෑන් ලූ මහතා සැපත් වූ අවස්ථාවේ සුවිශේෂි අවස්ථා මෙලෙස කැමරා කාචයට හසුවිය.

 

sin1

 

 

sin2

 

ඡයාරූප- යමුණී රශ්මිකා පෙරේරා