Print this page

ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් "V 2025" එළිදැක්වෙයි

සැප්තැම්බර් 04, 2017

රටේ ඉදිරි සංවර්ධන දැක්ම "V 2025" එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (04) සවස පැවැත්විණි.

''එන්න අපි හඳමු පෝසත් රටක්'' වී 2025 හී  තේමාව වෙයි. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.

 

avis 1

 

avis3

 

avis33

 

avi3

 

 

avis4

 

ඡායාරූප- ලක්සිරි අල්විස්/ යමුනී රශ්මිකා පෙරේරා- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව