Print this page

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල ජනතාගත කෙරේ

ජූලි 17, 2017

මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල ජනතාගත කිරීමේ කටයුතු අද (17) පෙරවරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එම රෝහලේදී සිදු කෙරිණි.

 නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ හිමිකරු වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් ජනක සුගතදාස මහතා ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.