Print this page

“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය ජනපති ප්‍රධානත්වයෙන්

ජූනි 27, 2017

“පතිට පනහයි”  ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය යන මැයෙන් පවත්වනු ලබන මෙම උපහාර උළෙල ඊයේ(26) සවස 07.00 ට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්විණි.

ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ කලා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් උපහාර පිදීමේ උළෙලක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ජාතික  චිත්‍රපට සංස්ථාව එක්ව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබුණි.

මේ අවස්ථාවට සම්භාවනීය අමුත්තන්,අමාත්‍යවරුන්, ඇතුළු කලාකරුවන් ඇතුළු රසික රසිකාවියන් රැසක් සහභාගී වී සිටියහ.

 

apathi2

 

apathi5

 

apathi3

 

 

apathi5

 

 

a pathi 7

 

apathi8

 

ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව