Print this page

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල කොළඹ දී ඇරඹේ

මැයි 12, 2017

ශ්‍රී ලාංකීය සම්බුද්ධ ශාසනයට නව පිටුවක් එක් කරමින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  අද(12) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

 mo 2

 

 

modi 3

 

 

 

 

modi 4

 

ඡායාරූප- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව