නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 47,839 ක් වන අතර ඉන් පුද්ගලයින් 40,837 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස්
    ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 76 ක් තුළ පුද්ගලයින් 6,150 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    හුදකලා කිරීම් සහ ඉවත් කිරීම් සම්බන්ධ නවතම යාවත්කාලීන කිරීම

    බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපුර නිවාස යෝජනා ක්‍රමය, ගෝතමීපුර 24 වත්ත,78 වත්ත මේ මොහොතේ සිට හුදකලා කෙරේ

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.