ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර පවතින සබදතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ (Danny Faure ) මහතා විසින් සිදුකළ ආරාධනයක් පරිදි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළේ ය.
