අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞදි අරාබියේ අබ්දුල්ලා රජු අභාවප්‍රාප්ත වේ

    ජනවාරි 23, 2015
    සෞදි අරාබියේ අබ්දුල්ලා බින් අබ්දුලාසිස් රජු අද (23) අලුයම අභාවප‍්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
     
    ඔහුගේ අභාවයෙන් පසු ව සොහොයුරු සල්මාන් නව රජු ලෙස පත් කෙරුණු  බවට සෞදි රාජකීයයයන් විසින් නිවේදනය කොට ඇතැයි ද වාර්තා වේ.  නව රජු සල්මාන් 79 වන වියේ පසු වේ. 
     
    අබ්දුල්ලා රජු නූතන සෞදි අරාබියේ පුරෝගාමියා ලෙස සැලකෙන අබ්දුලාසිස් රජුගේ 10 වැනි පුත්‍රයා වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya