මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තානු සංචාරය සඳහා ජාතික කාන්තා සංචිතය

    දෙසැම්බර් 19, 2014
    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - පකිස්තානු කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික සංචිතය, ජාතික කාන්තා තේරීම් කමිටුව විසින් තෝරා ගෙන ඇත.
     
    චමරි අතපත්තුගේ නායකත්වයෙන් හා හසිනි පෙරේරාගේ නායකත්වයෙන් යුතු කාන්තා ජාතික සංචිතයට ලසන්ති මධුෂානි, ප්‍රසාදිනී වීරක්කොඩි, චමරි පොල්ගම්පොල, චතුරානි ගුණවර්ධන, ඩිලානි මනෝදාරා, ශෂිකලා සිරිවර්ධන, ඒෂානි ලොකුසූරිය, අමා කාංචනා, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේශිකා ප්‍රබෝධිනී, මධුරි සමුද්දිකා, ඉනෝකා රණවීර සහ සුගන්ධිකා කුමාරි ඇතුළත් වන අතර නිලක්ෂි සිල්වා, සඳුනි අභයවික්‍රම සහ නිපුනි හන්සිකා අතිරේක ක්‍රිඩිකාවන් ලෙසත් ඇතුළත් වේ.

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya