අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැසිල් රාජපක්ෂ අභියෝගතා වොලිබෝල් තරගාවලිය 22, 23

    මාර්තු 22, 2014

    බැසිල් රාජපක්ෂ අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය අද (22) සහ හෙට (23) දෙදින ගම්පහ නගරසභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මෙහි සමාරම්භක උළෙල අද ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.



    කණ්ඩායම් 100ක් පමණ ඊට සහභාගිවීමට නියමිතය. මෙම තරගාවලියේ ශූරතා දිනාගනු ලබන පිරිමි හා කාන්තා කණ්ඩායම්වලට රුපියල් ලක්ෂයක් සහ අනුශූරතාව දිනාගන්නා කණ්ඩායම්වලට රුපියල් 75,000 බැගින් පිරිනැමේ.

    මෙම තරගාවලියට සමඟාමීව කණ්ඩායම් සඳහා ක්‍රීඩා භාණ්ඩ කට්ටල පිරිනැමීමද සිදු කෙරේ.

    "ලිය අබිමන්" සංවිධානය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබේ.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya