මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තාන රජය මගින් ශ්‍රී ලංකාවට පූර්ණ ඉංජිනේරු අධ්‍යපන ශිෂ්‍යත්ව තුනක් පිරිනමයි

    ඔක්තෝබර් 30, 2014

    පකිස්තාන රජය මගින් ශ්‍රී ලංකාවට ඉහළ වෘත්තීමය වටිනාකමින් යුතු පූර්ණ ඉංජිනේරු ශිෂ්‍යත්ව තුනක් පිරිනමා ඇත.මෙම ශිෂ්‍යත්ව පිරිනැමුණේ උසස් අධ්‍යපන ශිෂ්‍යත්ව -2014 වැඩසටහන යටතේ ය.


    මේ සඳහා තේරීපත් වූ සිසුන් සහ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ක්වාසීම් කුරේෂි (H.E Maj Gen Qasim Qureshi) අතර හමුවක් පසුගියදා පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේදී සිදු කෙරිණ.


    සෑම වසරකදී ම පකිස්තන රජය මගින් මෙම ශිෂ්‍යත්ව ශ්‍රී ලංකේය අ.පො.ස. (සා පෙළ) සහ උ.පෙළ හදාරණ සිසුන් සියදෙනෙකුට ප්‍රදානය කෙරේ.


    පූර්ණ ශිෂ්‍යත්ව පදනම යටතේ ලබාදෙන මෙම ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ ශ්‍රී ලාංකේය සිසුනට ඉංජිනේරු ශිෂ්‍යත්වයට අමතරව වෛද්‍ය, දන්ත වෛද්‍ය සහ පාමසි යන පාඨමාලා ඔස්සේ ද උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම සිදු කෙරේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya