මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තේරීම් කමිටුව පත් කෙරේ

    ඔක්තෝබර් 21, 2014

    ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අනුයුක්ත කරන ලද 2014/2015 සඳහා වන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තේරීම් කමිටුව පත් කර තිබේ.

     

    01. නෙල්සන් පෙරේරා    -  සභාපති
    02. ජේ. අශෝක් රවීන්ද්‍ර    -  සභික
    03. ක්ලෙමන්ට් ද සිල්වා    -  සභික
    04. එම්.අයි. මුතාලිෆ්    -  සභික
    05. ඩේමියන් ප්‍රනාන්දු    -  සභික

     

    රෙගුලාසි අංක 17 දරණ ක්‍රීඩා නීතිය යටතේ පත් කරන ලද නව තේරීම් කමිටුවේ සියලු ම සාමාජිකයින් හිටපු ජාතික තලයේ ක්‍රීඩකයන් වන අතර ජාත්‍යන්තරය නියෝජනය කළ පාපන්දු ක්‍රීඩකයෝ වෙති.

     

    අදාළ කණ්ඩායම් සඳහා කාන්තා සහ පිරිමි දෙඅංශයෙන් ම තෝරාගැනීමේ ක්‍රියාවලිය හා පාපන්දු ක්‍රීඩාවේ අනාගත සැලසුම් පිළිබඳ නව තේරීම් කමිටුව විසින් තාක්ෂණික දෙපාර්තමේන්තු සභාපති රන්ජිත් රොද්‍රිගෝ මහතා සමඟ සාකච්ඡාවක් ද පවත්වන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya