අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එඩෙක්ස් ක්‍රීඩා උළෙල හෙට

    ඔක්තෝබර් 18, 2014
    එඩෙක්ස් ක්‍රීඩා උළෙල හෙට (19) කොළඹ කැම්බල් පෙදෙසේ වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
     
    ක්‍රීඩා උළෙල ජායිපූර් ආයතනයේ කෘත්‍රිම පාද, කෘත්‍රිම අත් සහ කැලිපර්ස් උපකරණ පළඳින්නන් වෙනුවෙන් කොළඹ අසරණ සරණ සමිතිය වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නකි. ක්‍රීඩා උළෙල මෙවර පවත්වන්නේ 24 වැනි වරටයි.
     
    හෙට පෙරවරු 9.00ට ඇරඹෙන ක්‍රීඩා උළෙල පිරිමි හා කාන්තා පාපැදි සහ මීටර් 100, 200, 400, යගුළිය දැමීම, කවපෙත්ත විසිකිරීම, දුර පැනීම සහ දුනු විඳීම ඇතුළු ජවන හා පිටිය ඉසව් 57කින් සමන්විත වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya