අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු දැල් පන්දු අනුශූරතාවය ශ්‍රී ලංකාවට

    සැප්තැම්බර් 15, 2014

    ආසියානු දැල් පන්දු අනුශූරතාවය ශ්‍රී ලංකාවට ලබා දෙමින් සත්කාරක සිංගප්පූරු කණ්ඩායම ආසියානු කුසලාන දැල් පන්දු ශූරතාව හිමි කරගැනීමට සමත් විය.

     

    සිංගප්පූරු කණ්ඩායම අවසන් තරගයේදී ගෝල 59ට 41ක් ලෙස ජය අත් කරගත්තේය.

     

    තරගාවලියේ පළමු අර්ධය අවසන් වනවිටම සිය ජයග්‍රහණයට වැඩි ඉඩක් ලබා ගනිමින් ගෝල 25ට 21ක් ලෙස සිංගප්පූරුව පෙරමුණේ පසුවිය.

     

    ඊයේ (14) සිංගප්පූරුවේදී ආසියානු දැල් පන්දු අවසන් මහා තරගය පැවැත්වුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya