අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා මාර්ග බාධක තරණ තරගාවලිය ලබන 07දා

    අගෝස්තු 30, 2014
    යුද හමුදා ඉංජිනේරු බලකාය හා ෆෝ වීල් ඩ්‍රයිව් සංගමය එක්ව සංවිධානය කරන සිවුවැනි සැපර්ස් 4X4 ජිම්පෝ ඕෆ් රෝඩ් බාධක තරණ තරගාවලිය ලබන 07දා සිට තුංකම ඇඹිලිපිටිය යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේ දී පැවැත්වේ.
     
    මෙවර තරගාවලිය ස්ටෑන්ඩර්ඩ්, ස්ටෑන්ඩර්ඩ් මොඩිෆයිස්, 3000 සීසී අඩු, 3000 සීසී වැඩි හා එක්ස්ට්‍රම් ලෙස කාණ්ඩ 05ක් යටතේ පැවැත්වේ.
     
    ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ධාවන කණ්ඩායම් 14ක් හා ඉන්දියාව, මැලේසියාව හා ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් කණ්ඩායම් 04ක් මෙවර තරගාවලියට එක්වෙති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya