අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දඟ පන්දු ක්‍රීඩක සචිත්‍ර සේනානායක යළි දිවයිනට

    අගෝස්තු 22, 2014

    පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා දඟ පන්දු ක්‍රීඩක සචිත්‍ර සේනානායක, බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ මිනිස් චලන පිළිබඳ විශේෂඥ ඩැරිල් ෆොස්ටර් මහතා යටතේ  දින 10ක් පැවැති පරීක්ෂණයකට හා ප්‍රතිකාර වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇත.


    එම පරීක්ෂණ‍‍යේ වාර්තාව පර්ත් නුවරින් තමන්ට ලැබීමෙන් පසුව සචිත්‍රගේ පන්දු යැවී‍මේ ඉරියව්ව පිළිබඳව එල්ල වී ඇති චෝදනා නැවත සලකා බලන ලෙසට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya