මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජෙනරාල් ප්‍රයුත් චෑන් ඕචා තායිලන්ත අගමැති ධූරයට

    අගෝස්තු 22, 2014

    තායිලන්තයේ ජාතික ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව මඟින් තෝරා ගත් ජෙනරාල් ප්‍රයුත් චෑන් ඕචා (Prayuth Chan-ocha) මහතා තායිලන්ත අගමැති ලෙස ඊයේ (21) දිව්රුම් දී තිබේ.


    යුද හමුදාව විසින් පත් කරන ලද තායිලන්ත පාර්ලිමේන්තුවෙන් මැතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් ව ඇත්තේ ජෙනරාල් ප්‍රයුත් මහතා පමණි.

     

    තායිලන්තයේ පවත්නා දේශපාලන අස්ථාවරභාවය යළි ඇතිවීම වැළක්වීමට පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම නව අගමැතිගේ අරමුණ බව තායිලන්තයේ යුධ හමුදාව පවසයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya