අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුසල් ජනිත් වෙනුවට අසේල එංගලන්තයට

    ජූලි 25, 2014

    එංගලන්ත සංචාරයක නියැළී සිටින ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ආබාධයකට ලක් වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට අසේල ගුණරත්න යෙදවීමට ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව විසින් ඊයේ (24) තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී.

    මේ තීරණය සඳහා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අනුමැතිය ලැබී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya