අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩකයන් නම් කෙරේ

    ජූලි 25, 2014

    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මගින් සැප්තැම්බර් 19 සිට ඔක්තෝබර් 04 දක්වා දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත 2014 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රිකට් සංචිතය නම් කර ඇත.

    ළහිරු තිරිමාන්න (නායක), උපුල් තරංග (උප නායක), කිත්රුවන් විතානගේ, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප‍්‍රියංජන්, ෂෙහාන් ජයසූරිය, අසේල ගුණරත්න, අලංකාර අසංක, කෝසල කුලසේකර, දිල්හාර ලොකුහෙට්ටි, චතුරංග කුමාර, ඉසුරු උදාන, චතුරංග ද සිල්වා, ජීවන් මෙන්ඩිස් හා රමිත් රඹුක්වැල්ල.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya