Print this page

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රසන්නට සහ අසේලට යුද හමුදාවේ උසස්වීම්

මාර්තු 01, 2017

ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ සේවය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රිඩකයින් දෙනෙකු වන සීක්කුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්නට යුද හමුදාව විසින් උසස් වීම් ලබා දී තිබෙන ඇත.

මේ අනුව සික්කුගේ ප්‍රසන්න බලලත් නිලධාරී I තනතුරට ද අසේල ගුණසේන බලලත් නිලධාරීන් II තනතුරටද උසස් කොට ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.