Print this page

ක්‍රීඩා සතිය 6 දා සිට

පෙබරවාරි 01, 2017

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන “ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය“ ලබන 6 වැනි දා සිට 12 වැනි දා දක්වා දීපව්‍යාප්තව ක්‍රියාවට නැංවීමට ක්‍රීඩා  අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

"සුවය, සතුට ජයග්‍රහණය සඳහා ක්‍රීඩාව" යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

 

ජාතික ක්‍රීඩා සතිය වෙනුවෙන් අත්වැලක්- මෙතනින් බලන්න