අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාතික තරඟ ජයග්‍රහණය කළ ක්‍රීඩකයන්ට මුල්‍යමය ත්‍යාග පිරිනැමේ

    ජනවාරි 07, 2017

    අන්තර්ජාතික තරඟ ජයග්‍රහණය කළ ක්‍රීඩකයන්ට මුල්‍යමය ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදු විය.

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්   ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී මෙම මූල්‍ය ත‍යාග පිරිනැමිණි.

    කැරම් ලෝක ශූරතාව දිනූ ක්‍රීඩකයෙක්ට,කැරම් අනුශූරතාව දිනු ක්‍රීඩිකාවකට කැරම් ලෝකඩ පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට,2015 පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට,2015 පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට,2016 ඉන්දියාවේ පැවති ආසියානු සවි එසවීමේ තරගාවලියේ පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට,පුහුණුකරුවන්ට මූල්‍ය ත‍යාග පිරිනැමීය.

    ප්‍රදානය කල සම්පූර්ණ මුදල රුපියල් එක්කෝටි තිස්හත් ලක්ෂ විසි අටදහස් හත්සීය පනහක්(රු.13,728,750.00) බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya