අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ක්‍රීඩාංගණ ඉදිකෙරේ

    නොවැම්බර් 28, 2016
    2022 වසරේ දී ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට යෝජිත ක්‍රීඩාංගණයන් 08ක ඉදිකිරීම් කටයුතු විවිධ අදියරයන්හි සිදුකෙරෙමින් පවතී.
     
    විවිධ හැඩයෙන් හා ප්‍රමාණයන්ගෙන් යුතු මේ ස්ථාන කටාර් සංස්කෘතියේ විවිධ අංශ නිරූපණය වන පරිදි ඉදිකෙරෙන නමුත් සියල්ල ප්‍රමුඛතා තුනක් මත සැලසුම් කෙරේ. එනම් ප්‍රවේශය හා පහසුව, තිරසර බව හා ක්‍රියාවලියෙන් පසු උරුමය ලෙසයි. 
     
    මේ අතරින් පළමුවෙන් කටාර්හි කලීනා ජාත්‍යන්තර ක්‍රීඩාංගණය 2017 මුල් කාර්තුවේ දී නිමා කෙරෙනු ඇත. බාහිර ආවරණය හා ඩජිටල් තිර සහිතව මෙහි ඉදිකිරීම් කටයුතු සීඝ්‍රයෙන් සිදු වෙමින් පවතී. 
     
    මැදපෙරදිග කලාපයේ පැවැත්වෙන පළමු පාපන්දු උළෙල මෙය වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya