අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    42 වන ජාතික මහා ක්‍රීඩා උළෙල දොරේඅප්පා ක්‍රීඩාංගනයේදී

    සැප්තැම්බර් 15, 2016
    42 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2016 සැප්තැම්බර් 29,30 හා ඔක්තෝම්බර් 01, 02 යන දිනයන් හිදී යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
    සාමය  සහෝදරත්වය හා සංහිඳියාව ගොඩනඟන මෙම 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ නියෝජ්‍ය අමාත්‍ය හාරිස් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රාශියක් සහභාගී වීමට නියමිතය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya