අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවා මලල ක්‍රීඩා උළෙල

    අගෝස්තු 17, 2016
    2016 රාජ්‍ය මලල ක්‍රිඩා උළෙල  අගෝස්තු මස 19  උදෑසන 8.00 අනුරාධපුරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි මහතා පවසයි.
    උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක හා පළාත් ක්‍රීඩා අමාත්‍ය අංජිත් සමරකොන්  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම උළෙල  අගෝස්තු 19 හා 20 යන  දිනයන්හි පැවැත්වීමට නියමිතය.
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya