අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔලිම්පික් පදක්කම් සටහනේ ඇමෙරිකාව ඉරියෙන්

    අගෝස්තු 12, 2016
    2016 රියෝ ඔලිම්පික් තරගාවලියේ මේ දක්වා පවත්වනු ලැබූ ඉසව්වලින් රන් පදක්කම් 16ක්, රිදී 12ක් සහ ලෝකඩ පදක්කම් 10ක් වශයෙන් පදක්කම් 38ක් ලබාගනිමින් පදක්කම් සටහනේ ඉදිරියෙන් සිටීමට ඇමෙරිකාව සමත් ව තිබේ.
     
    චීනය රන් පදක්කම් 11ක්, රීදි පදක්කම් 08ක් හා ලෝකඩ පදක්කම් 11ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයේ ද හා ජපානය රන් පදක්කම් 6ක්, රිදී 01ක් හා ලෝකඩ පදක්කම් 12ක් ලබාගනිමින් තෙවැනි ස්ථානය හිමිකරගෙන තිබේ.
     
    මෙවර තරගාවලියේ තනි ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ලබාගත් වැඩිම රන් පදක්කම් ගණණයට හිමිකම් කියන ඇමෙරිකානු පිහිනුම් ක්‍රීඩිකා කැතී ලීඩෙකී රන් පදක්කම් තුනක් හා රිදී පදක්කමක් හිමිකර ගෙන තිබේ. එහි දෙවැනි ස්ථානයේ පසුවෙන ඇමෙරිකාවේම මයිකල් පෙල්ප්ස් රන් පදක්කම් තුනක් හිමිකර ගෙන තිබේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya