අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වූෂු තරඟාවලිය - ත්‍යාග සහ කුසලාන ප්‍රදානෝත්සවය අද මාතරදී

    ජූලි 17, 2016

    42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ වූෂු (කාන්තා /පිරිමි) තරඟාවලීය  ත්‍යාග සහ කුසලාන ප්‍රදානෝත්සවය අද (17) සිදු කෙරේ.

    ක්‍රීඩා අමාත්‍ය නිතීඥ දයාසිරි ජයසේකර මහතාගේගේ  ප්‍රධානත්වයෙන්  ප.ව. 4.00 ට මාතර, කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ත්යාග ප්‍රදානය සිදු කිරීමට නියමිතය,

    මෙම තරඟාවලිය සදහා ලියාපදිංචි කටයුතු ජූලි 14 වන දින ප.ව. 2.00 සිට මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී සිදු කෙරිණි.

    තරඟාවලියට පළාත් 09 න් ක්‍රීඩකයින් 252ක් සහ ක්‍රීඩිකාවන් 144 දෙනෙකු  තරඟ වදිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya