අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ පා පැදි තරඟය සඳහා ලියාපදිංචි කිරීම අද ප.ව. 4.00 සිට

    ජූලි 08, 2016
    42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පා පැදි තරඟය සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු අද දින ප.ව. 4.00 සිට වාරියපොල අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයේ  දී සිදු කෙරේ.
    2016 ජාතික මහා ක්‍රීඩා උළෙලේ පා පැදි තරඟ ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2016.07.10 දින පෙ.ව. 9.00 ට හෙට්ටිපොළ මහජන ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වන අතර ත්‍යාග සහ කුසලාන ප්‍රදානෝත්සවය ප.ව.5.30 ට වාරියපොල අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයේ  දී පැවැත්වීමට නියමිතය.
     
    මෙවර පළාත් 09 න් ක්‍රීඩකයින් 90 ක් සහ ක්‍රීඩිකාවන් 54ක්  දෙනෙකු මෙම තරඟය සඳහා සහභාගි වේ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya