මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෙමාවුල් උන්ඩොන් සමුළුවට ශ්‍රී ලංකාවෙන් නියෝජිතයින් දෙදෙනෙක්

    ජූනි 30, 2016

    කොරියාවේ පැවැත්වෙන සෙමාවුල් උන්ඩොක් (නවීන ගම්මාන) (SAEMAUL UNDONG FORUM) සමුළුව නියෝජනය කිරීම සඳහා අමාත්‍ය දයා ගමගේ  මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය කොරියාවට ගොස් සිටිති.

    මෙවර මෙම සමුළුවේ තේමාව වී ඇත්තේ, ‘තිරසාර සංවර්ධනය ඉලක්ක කරගත් යුගයේ නව ගම්මානවල සංවර්ධනය‘ යන්නයි.

     

    මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 53ක නියෝජිතයෝ සහභාගී වී සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya