අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල ජුලි 02 සිට 30 වනදා දක්වා

    ජූනි 27, 2016
    කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලෙහි තරඟ 2016 ජුලි 02 - ජුලි 30 දක්වා පැවැත්වීමට  කුරුණෑගල  දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රීඩා අංශය මගින් කටයුතු යොදා ඇත.
    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් ජුලි 02 දා හෙටිටිපොල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී තරඟ ආරම්භ වන අතර ජුලි 30 වනදා දක්වා තරග පැවැත්වීමට නියමිතය.
    මලල ක්‍රීඩා , වොලිබෝල්, ක්‍රිකට්, නෙට්බෝල් ඇතුළු තරඟ රැසක් මේ අතර වේ.  
     
    ජුලි 30 වනදා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්  රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වීමටද කටයුතු යොදා ඇත. 
     
    AP/DMU-Kurunegala
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya