මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 ජාතික ජිම්නාස්ටික් කණිෂ්ඨ ශූරතාවලිය අද

    ජූනි 25, 2016
    2016 ජාතික ජිම්නාස්ටික් කණිෂ්ඨ ශූරතාවලිය අද සහ හෙට ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
    එහි සමාරම්භක උත්සවය අද දින පෙ. ව. 9.00 ට ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී.දිසානායක මහතාගේ සහභාගිත්වයෙන්පැවැත්වේ.
      
    ජාතික ජිම්නාස්ටික සංගමය විසින් මෙය සංවිධානය කර ඇත.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya