අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආධුනික බොක්සිං තරගාවලියේදී රන් පදක්කම් 03ක් හා රිදී පදක්කම් 03ක් දිනාගනී

    මැයි 23, 2016

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒ.බී.ඒ. ආධුනික බොක්සිං තරගාවලියේදී රන් පදක්කම් 03 කට හා රිදී පදක්කම් 03 කට ජයග්‍රහනය අත්කරගෙන තිබේ.


    ඒ.බී.ඒ. ආධුනික බොක්සිං තරගාවලියපසුගිය දා  කොළඹ රාජකීය විද්‍යාලයේ රෝයල් මාස් ඇරීනාහීදී පැවැත්විණ.
           
    මෙම තරගාවලියේදී කාන්තා අංශයේ හොදම ප්‍රහාරකයාට හිමි සමිමානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 01835 ස්වෙච්ඡා ගුවන් කාන්තා පස්යාල පී. ඒ. එච්. සී. විසින් දිනා ගන්නා ලදී. මීට අමතරව ගුවන් හමුදා කණ්ඩායම විසින් තරඟ කළ බර පංති යටතේ පහත සදහන් පරිදි පදක්කම් හිමි කර ගන්නා ලදී.

     

    පිරිමි
    රන් පදක්කම්   -    02
    රිදී පදක්කම්    -    02
    ලෝකඩ පදක්කම්   -   05

    කාන්තා
    රිදී පදක්කම්    -   01

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya