අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල බක්මහ උළෙල

    අප්‍රේල් 25, 2016
    කෑගල්ල  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වනු ලබන සිංහල අලුත් අවුරුදු උළෙල පසුගිය දින මහත් උත්කර්ෂවත් අන්දමින් කෑගල්ල දිසාපති නිල නිවාස පරිශ්‍ර ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. 
    රංජිත් සියඹලාපිටිය මිත්‍රත්ව පදනමේ අනුග්‍රහයෙන් මෙම අවුරුදු උළෙල පැවැත්විණි.
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya